- Get link
- Other Apps
- Get link
- Other Apps
ඇයි එය සුපර් ෆ්ලවර් බ්ලඩ් මූන් ලෙස හඳුන්වන්නේ
මැයි මාසයේ පූර්ණ චන්ද්රයන් “flower moon” ලෙස හඳුන්වන අතර මෙය සිදුවන්නේ පූර්ණ චන්ද්රග්රහණයක් ලෙස වන නිසා සම්පූර්ණ චන්ද්රග්රහණය සඳට රතු පැහැයක් ලබා දෙන බැවින් එය “සුපර් ෆ්ලවර් බ්ලඩ් මූන්” ලෙස හැඳින්වේ.
මෙය සිදුවන්නේ කවදාද?
මෙය 2021 මැයි 26 වන දින සිදු වන අතර මෙහි උච්චතම අවස්තාව අළුයම 4.14 ට පමණ දැක බලා ගත හැක.
අපටත් මෙය දැකිය හැකිද?
ශ්රී ලංකාවේ කොළඹදී සවස 6:23ත් රාත්රී 7:19 ත් අතර දැක ගත හැක.
- Get link
- Other Apps
Comments
Post a Comment