ඉන්දියාවේ කෝවිලක ‘කොරෝනා දේවී‘ නමින් අලුත් දේවතා රූපයක්!!!


ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කෝවිලක ‘කොරෝනා දේවී‘ නමින් අලුත් දේවතා රූපයක් වඩම්මවා ඊට පුද පූජා පැවැත්වීම ආරම්භ කර  තිබෙනවා‼️ 
කොරෝනා වෛරසයෙන් රටට සිදුවන විපත් නවතා ගැනීමට දේවතා රූපයට දිනපතා පුජ පූජා සිදුකරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වුවද පසුගිය සති හතර තුළ කොවිඩ් නිසා ඉන්දියාව පුරා 100,000 ක් පමණ මිය ගොස් තිබෙනවා.

Comments

  1. Poker Room - JtmHub
    Located 청주 출장마사지 in Hollywood, Poker Room offers 양산 출장샵 a wide range of casino games. Poker Room 동해 출장안마 offers tournaments and 이천 출장안마 events ranging in 목포 출장샵 denominations from Texas Hold'em to Omaha

    ReplyDelete

Post a Comment